Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඇමරිකාව අවුල් ජාලයක්: ඔබාමාගෙන් දැඩි විවේචන

|Sun,10 May 2020|Miscellaneous| Page Views :

කොරෝනා වෛරසය පාලනය කරන්නට ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙනයන වැඩපිළිවෙල සම්බන්ධ‍යෙන් හිටපු ඇමරිකානු ජනපති බැරක් ඔබාමා දැඩි විවේචන එල්ලකරා තිබෙනවා.

ඇමරිකාවේ ක්‍රියාකලාපය 'අවුල්සහගත ව්‍යසනයක්' ලෙස ඔහු පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නොවැම්බර් මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී තමන් අපේක්ෂක Joe Bidenට සහය දක්වන බවද ඔහු පුද්ගලික සංවාදයකදී පවසා ඇතැයි සඳහන්.

කොරෝනා ආසාදිතයන් මිලියන 1.2 පමණ මේ වනවිට වාර්තා වී ඇති ඇමරිකාවේ පුද්ගලයන් 77 000 පමණ මරණයට පත්වී තිබෙනවා.

බොහෝ ප්‍රාන්ත විසින් පනවන ලද සමාජ සීමාවන් මේ වනවිට ලිහිල් කර තිබුණද ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවා සිටිනවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න