Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

චීන ට්විට‍ර් ගිණුම් 170 000 ඉවත් කරයි

|Sun,14 June 2020|Security| Page Views :

සාවද්‍ය තොරතුරු පැතිරවීම සඳහා යොදා ගත් චීන ට්විටර් ගිණුම් 170 000 පමණ ඉවත් කරන්නට එම සමාගම කටයුතු කර තිබෙනවා.

මෙම බොහෝ ගිණුම් කොරෝනා වෛරසය පිළිබඳව වැරදි තොරතුරු ප්‍රචාරය කර ඇති බව ට්විටර් සමාගම සඳහන් කරනවා.

මීට අමතරව තවත් රුසියානු ගිණුම් දහස් ගණනක් ද ඉවත් කළ බව එම සමාගම් වාර්තා වල දැක්වෙනවා.

ෆේස්බුක් හා යූටියුබ් සම්බන්ධ කරගනිමින් පසුගිය වසරේ සිට ක්‍රියාත්මක වූ මෙම චීන තොරතුරු ජාලය හොං කොං හි දේශපාලන තත්වය පිළිබඳ තොරතුරු හුවමාරු කරමින් සිට ඇතැයි වාර්තා වනවා.

මතවාද ප්‍රචාරය සඳහා ප්‍රධාන වශයෙන් ගිණුම් 23 750 යොදාගෙන ඇති අතර තවත් ගිණුම් 150 000 එහි සහයට භාවිතා කර ඇතැයි හෙළි වී තිබෙනවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න