Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඉඩමකින් ටී 56 උණ්ඩ 123ක්

|Sun, 06 September 2020|Security| Page Views :

ගාල්ල - තොටගොඩ - බැඳිපාර ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක වළදමා තිබූ ටී 56 උණ්ඩ 123ක් පොලීසිය සොයාගෙන තිබේ. අදාළ ඉඩමේ සුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු සිදුකරමින් සිටියදී එම උණ්ඩ තොගය සොයාගත් බවයි වාර්තාවි ඇත. ඉන් අනතුරුව පොලීසිය දැනුවත් කර ඇති අතර, ඒ අනුව අදාළ උණ්ඩ තොගය ඉවත් කරගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිටත් කිසිවෙකුත් අත්අඩංගුව ගෙන නොමැති අතර, අක්මීමන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනු ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න