Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඇමරිකානු විවෘත කාන්තා ටෙනිස් ශූරතාව නඕමි ඔසාකාට

|Sun, 13 September 2020|Miscellaneous| Page Views :

පාන ක්‍රීඩිකා නඕමි ඔසාකා ඇමරිකානු විවෘත කාන්තා ටෙනිස් ශූරතාව ජයග්‍රහණය කිරීමට ඊයේ සමත්වුණාය. ලොව අංක හතර ස්ථානයේ සිටින ටෙනිස් ක්‍රීඩිකාව වන 22 හැවිරිදි ඇය, අවසන් තරගයේදී බෙලරුස් රාජ්‍යයේ 31 හැවිරිදි වික්ටෝරියා අසරෙන්කා පරාජයට පත් කළේ එකට හයක්, හයට තුනක් සහ හයට තුනක් ලෙසිනි.

මෙය ඇගේ දෙවන ඇමරිකානු විවෘත ටෙනිස් ශූරතාව මෙන්ම තුන්වන ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ජයග්‍රහණයයි. හයිටි පියෙකුට සහ ජපාන මවකට දාව ජපානයේ ටෝකියෝ නුවර ඉපිද, ඇමරිකාවේ හැදී වැඩුණු නඕමි ඔසාකා ජාත්‍යන්තර කාන්තා ටෙනිස් පිටියේ නව තාරකාවක් ලෙසයි සැළකෙන්නේය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න