Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ජනපති නිරීක්ෂණයක් ඵලදරයි

|Sat, 17 October 2020|Miscellaneous| Page Views :

මදුරන්කුලිය ආදර්ශ මහා විද්‍යාලයීය ක්‍රීඩා පිටිය, ජීවනගම - කජුවත්ත මාර්ගය සහ කොළඹ පුත්තලම ප්‍රධාන මාර්ගයේ මදුරන්කුලිය - මහකුඹුක්කඩවල හරහා ආඬිගම දක්වා කොටසේ සංවර්ධන කටයුතු අවසන් අදියරට පැමිණ තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය සැප්තැම්බර් මස 19 වැනිදා පුත්තලම දිස්ත්‍රික්කයේ කළ සංචාරයකදී ජනතාව විසින් සිදුකළ ඉල්ලීම් අනුවයි මෙම සංවර්ධන කටයුතු ආරම්භ කර ඇත.

ඒ අනුව දින 18 ක් වැනි කෙටි කාලයකදී ක්‍රීඩා පිටියේ වැඩ 90% ක් පමණ අවසන් කර ඇති අතර, ඊට යුද හමුදා ඉංජිනේරු බලකාය ශ්‍රම දායකත්වය ලබාදී තිබේ.එමෙන්ම, කඩිනමින් මාර්ග කිහිපයකද කාපට් අතුරා සංවර්ධනය කිරීමද සිදුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න