බස්නාහිරින් පිටවන අයට යළි රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ
|Wed, 13 January 2021|Miscellaneous| Page Views :
|
|
බස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලයින් සඳහා යළිත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවන් අද සිට ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනු ඇත. ඒ අනුව ස්ථාන 11 කදී මෙම පරීක්ෂා කිරීම් සිදුකරන බවයි ඔහු කියා සිටියේය.
|
|