අහ්.. මේ සුරූපී බොලිවුඩ් තරුවක්ද..? නෑ.. නෑ.. මේ එයා... පොඩ්ඩක් ඇස් රැවටුනා නේද..?
2024 July 11- Page Views : 19 අයේන්ද්‍රා කියන්නේ ගොඩක් දෙනෙක් ආදරය කරන දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක්.
නිතරම බටහිර පන්නයට හැඩ වෙලා ඉන්න ඇය වෙනත් විලාසිතාවලටත් ගොඩක් ලස්සනයි.
මෙන්න බලන්නකෝ ඒ කතාව බොරිවක්ද කියලා දැක්ක ගමන් එකපාරටම හිතුනේ ඇය සුරූපී බොලිවුඩ් තරුවක් කියලා නේද.
නෑ නෑ මේ අපි කවුරුත් ආදරය කරන සචිනි අයේන්දා ඉන්දියානු පන්නයට හැඩවුණ තවත් ලස්සන අවස්ථාවක්.