WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

තායිලන්තය සහ කාම්බෝජය අතර සාම ගිවිසුමට අත්සන් තැබේ

2025 October 26- Page Views : 4

තායිලන්තය සහ කාම්බෝජය අතර සාම ගිවිසුම සඳහා දෙරටේ නායකයින් විසින් අත්සන් තබා තිබේ.

තායිලන්ත සහ කාම්බෝජ අග්‍රාමාත්‍යවරුන් මීට ටික වේලාවකට පෙර මැලේසියාවේ දී අදාළ ගිවිසුමට අත්සන් තැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

දෙරට අතර සාම ක්‍රියාවලියේ මැදහත්කරුවෙකු වන අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද එම අවස්ථාවට සහභාගී විය.