WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මධ්‍යම වියට්නාමයට බලපෑ අයහපත් කාලගුණයෙන් 55ක් මරුට

2025 November 22- Page Views : 12

මධ්‍යම වියට්නාමයට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදාවලින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 55 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

තවත් පුද්ගලයින් 13දෙනෙකු අතුරුදන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නිවාස 235,000කට වැඩි ප්‍රමාණයක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ.

නිවාස 235,000කට වැඩි ප්‍රමාණයක් ජලයෙන් යටවී ඇති අතර භෝග හෙක්ටයාර 80,000කට ආසන්න ප්‍රමාණයක් හානි වී ඇති බව වියට්නාමයේ ආපදා ඒජන්සිය පවසයි.