WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටී තරුණියක් මරුට - 38ක් අතුරුදන්

2026 January 09- Page Views : 15

පිලිපීනයේ දැවැන්ත කුණු කන්දක් කඩා වැටීමෙන් 22 හැවිරිදි තරුණියක් මියගොස් පුද්ගලයින් 38 දෙනෙකු අතුරුදන් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

අනතුරට පත් වූවන්ගෙන් බොහෝ දෙනෙකු කුණු කන්දේ සේවකයින් බව එරට නිලධාරීන් පවසයි.

මේ අතර කුණු කන්ද කඩා වැටීමට හේතුව තවමත් සොයාගෙන නොමැති බව සඳහන්ය.