Welcome Ikman.news
 

 

[Login]

   
 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

welcome ikman.news web
  Top News

 

|Fri, 14 December 2018|Political| Page Views :
මහින්දගේ අභියාචනය සලකා බැලීම අද
  Those confounded friars dully bu

F   O   R   T   H   C   O   M   I   N  G     N  E  W  S

Mahinda’s appeal against interim order taken up today,
CrossBar

ඉතිහාසය වෙනස් කිරීමට හැකි අධිකරණ තීන්දුව!

ස්ථිර වශයෙන් තම සහයෝගය ලබාදී ඇත!

පරාජය කිරීම සඳහා සහයෝගය ලබාදුන්නෙමි!
www.ikman.news web
 
පොල් වගා බිම්වල අතුරු බෝග වගාවට පියවර
|Fri,14 December 2018| 1
මාතර දිස්ත්‍රික්කයේ පොල් වගා ඉඩම්වල අතුරු බෝග වගා කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.එම දෙපාර්තමේන්තුව පැවසුවේ, මෙහි මුල් අදියර යටතේ පුහුල්වැල්ල හා කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කුරුඳු, අන්නාසි , ඉඟුරු හා බුලත් වගා කිරීමට ගොවීන් යොමු කරන බවයි......

රියැදුරන් 150කට නඩු
|Fri,14 December 2018| 1
උත්සව සමය වෙනුවෙන් ක්‍රියාත්මක වැටලීම්වලදී දින 3ක් තුළ බීමත් රියැදුරන් 150 දෙනෙකුට එරෙහිව නඩු ගොනු කළ බව පොලීසිය පවසයි.රථ වාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළේ, කොළඹ ආශ්‍රිතව කළ මෙහෙයුම්වලින් මෙම පිරිස අත්අඩංගුවට ගත් බව ය......

Sri Lanka Air Force conducts first ever aerial reforestation operation
|Fri,14 December 2018| 1
Sri Lanka's Air Force under an initiative of its Commander Air Marshal Kapila Jayampathy, has conducted its first 'seed bombing' operation to restore the forest cover.The first ever aerial reforestation operation was conducted in Nochchiyagama Thursday morning......

05 කගේ ප්‍රතිඵල අත්හිටුවීමට පියවර
|Fri,14 December 2018| 120
මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි අපේක්ෂකයින් 05 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.අදාළ අපේක්ෂකයන් විභාගය අතරතුර සිදුවූ විවිධ අක්‍රමිකතා සම්බන්ධව චෝදනා ලැබ ඇති....

ටිකට් පතක් ඇත්නම් මගියාට රක්ෂණ වන්දියක්
|Fri,14 December 2018| 3
පෞද්ගලික බස්‌ රථවල මාර්ග බලපත්‍රයක්‌ හා ආදායම් බලපත්‍රයක්‌ ඇත්නම් එහි ටිකට්‌පතක්‌ ගෙන ගමන් ගන්නා මගියා යම් අනතුරකට මුහුණපෑවොත් ඔහුට අනිවාර්යයෙන්ම රක්‍ෂණ වන්දි මුදලක්‌...

හෂිස් සමඟ අයෙක් අත්අඩංගුවට
|Fri,14 December 2018| 3
ගොතටුව මුල්ලවත්ත ප්‍රදේශයේදී පොලිසියට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී හෂිස් ග්‍රෑම් 512ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 34ක් වූ මුල්ලවත්ත,ගොතටුව ප්‍රදේශයේ....

ජාතික හැඳුනුම්පත සඳහා ජාත්‍යන්තර ප්‍රමිතිකරණයක්
|Fri,14 December 2018| 3
ජාතික හැඳුනුම්පත සඳහා ඡායාරූප ගැනිමේදී ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ප්‍රමිතියට අනුකූලව මාර්ගගතව (Online) ලබා ගැනීමේ ක්‍රමයක් හඳුන්වාදීමට පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව කටයු කර තිබේ. මෙම වැඩසටහනේ....

හෙරොයින් එක්ක පෑලියගොඩ දී දැලේ !
|Fri, 14 December 2018 | 3
හෙරොයින් ළඟ තබාගෙන සිටි කාන්තාවක් සහ තරුණයෙක් පෑලියගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.බස්නාහිර පළාත උතුර දිසා බුද්ධි අංශයේ නිළධාරින් විසින් සිදුකළ වැටලීමකදී සැකකරුවන් ඊයේ(13) 11.05 ට පමණ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.පෑලියගොඩ තොරණ හංදිය ප්‍රදේශයේදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට.....

ජනපතිගේ තීන්දුව අධිකරණය අවලංගු කරයි
|Thu,13 December 2018| 193
පාර්ලිමේන්තුව විසිරුවා හැර මහ මැතිවරණයක් කැඳවමින් ජනාධිපතිවරයා 2018 නොවැම්බර් මස 09 වැනි සිකුරාදා නිකුත් කළ අංක 2096/70 දරණ අති විශේෂ ගැසට් නිවේදනය අහෝසි කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) නියෝග කළේය.

මෝදර ගින්නක්
|Thu,13 December 2018| 9
එගොඩඋයන පොලිස් වසමේ මෝදර ප්‍රදේශයේ ලී මඩුවක හදිසි ගින්නක් හටගෙන තිබේ.එගොඩඋයන පොලීසියට ලද තොරතුරක් මත ක්‍රියාත්මක වූ මොරටුව නගර සභා ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව මේ වන විට ගින්න...

මරදානේ දී දුම්රියක් පීලි පනී
|Thu,13 December 2018| 6
මරදාන දුම්රිය ස්ථානයේ 7 සහ 8 යන දුම්රිය වේදිකා දෙක අතර දුම්රියක් අද(13) උදෑසන පීලි පැනීමකට ලක්ව තිබේ.අද උදෑසන 8.15 ට පමණ මෙය සිදුව ඇත. මෙම දුම්රිය පීලී පැනීම හේතුවෙන් කිසිවෙකුටත්...

ලෝකයක් බලා සිටින ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද
|Thu,13 December 2018| 6
සිරිසේන ජනාධිපති පාර්ලිමේන්තුව විසුරුවාලීමට නිකුත් කල ගැසට් නිවේදනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයේ තීන්දුව අද (13) සවස 4.00 පමණ ලබාදීමට නියමිත බව වාර්තා වෙයි.අගවිනිසුරු නලින් පෙරේරා ඇතුළු සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මේ පෙත්සම් විභාගය සිදුකළ අතර මේ වන....

වතු වර්ජනය නවත්වන්න ජනපති මැදිහත් වෙයි
|Thu,13 December 2018| 5
වතු කම්කරුවන්ගේ වැටුප් ගැටලුව පිළිබඳ අදාළ සමාගම් සමඟ සාකච්ඡා කර එකඟතාවකට එළැඹෙන තෙක් වර්ජනය නතර කර සේවයට වාර්තා කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වර්ජනයේ නිරත සියලු වතු කම්කරුවන්ගෙන් ඉල්ලයි.දැනට උද්ගත වී ඇති වතුකරයේ වැඩ වර්ජනය හා වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීම් පිළිබඳ සාකච්ඡා......

Next > > Current Page: 1 Total Pages:16

...
Special Video
New Page 1
.
 
ලොව පුදුම හතෙන් එකක් මත නිරුවත් ජයාරූප ගත් නෙදර්ලන්ත යුවළ
| Page Views : 14 | Tue,11 December 2018 |

2018 ලෝක රූ රැජින ලොවටම ආදර්ශයක්
| Page Views : 172 | Mon,10 December 2018 |

ජැක්සන්ගේ දුවට පිස්සුද?
| Page Views : 19 | Mon,10 December 2018 |

Next > > Current Page: 1 Total Pages:3
New Page 1
 Tech News
US targets Chinese firm over national security fears
|Wed, 31 October 2018 |Security| Page Views : 27
The US has restricted American firms from selling ..

Facebook fined £500,000
|Mon, 29 October 2018|Security| Page Views : 30
Facebook has been fined £500,000 by the UK's ..

Facebook finds more fake accounts from Iran
|Sun, 28 October 2018 |Security| Page Views : 23
Facebook has uncovered and removed dozens of pages..

Current Page: 1 Total Pages:1
New Page 1
 Sports
ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම අවසන් මහා තරගයට
|Fri,14 December 2018|Security| Page Views : 1
ආසියානු කුසලාන නැගී එන කණ්ඩායම් කි‍්‍රකට් තරගාවලියේ අවසන්...

ශ්‍රීලංකාවට නව පිතිකරණ පුහුණුකරුවෙක්
|Thu,13 December 2018|Special| Page Views : 106
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස එංගලන්ත ඩර්හැම් ප්‍රාන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වු ජෝන් ලුවිස් මහතාව පත් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි.

ශ්‍රී ලංකාව ටෙස්ට් ශ්‍රේණීගත කිරිම්හි ඉදිරියට
|Wed,12 December 2018|Special| Page Views : 4
නවසීලන්තය හා පාකිස්තානය අතර පසුගියදා අබුඩාබිහිදි පැවැති තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී පාකිස්තානය 2-1 ක් ලෙස පරාජය වීම හේතුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි 07 වැනි ස්ථානයේ පසුවු ශ්‍රී ලංකා කණ්ඩායමට එක් පියවරක් ඉදිරියට පැමිණීමට හැකියාව ලැබී ඇත.

Next > > Current Page: 1 Total Pages:7


Welcome ikmanNews

ව්‍යාකූලකාරී තත්වයට විසඳුමක් ලබගත හැකිය!


දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය!


ඒකාබද්ධවීම සඳහා වන උත්සාහය!


සෘජුවම ගොස් නිරීක්‍ෂණය කළ ශ්‍රීධරන්!


ඒකාබද්ධවී කටයුතු කිරීමට තීරණය කර ඇත!


විශේෂ කමිටුවක් පත්කිරීමට නියමිතය!


කිසිඳු පක්‍ෂයක් ඉවත් කිරීමට නොහැකිය!


යුදමය වාතාවරණයක් ඇතිවීමට ඉඩ ලබානොදිය යුතුය!


දෙමළ ජාතික සන්ධානයේ ගැටළුකාරී තත්වයක්


වව්නියාවේ අලවා ඇති පෝස්ටර්


කදුරට ජනතාවට තීරණයක් ලැබේවිද?


සුහද පිලි ගැනීමක් වෙනුවෙන් බලාසිටි ශ්‍රීධරන්!


ලංකාවේ දේශපාලන කීර්තිය යළි ස්ථාපිත කළ යුතුයි!

New Page 1
 Foreign News
සෞදියට එරෙහිව යෝජනා 2ක් සම්මත කර ගනී
|Fri,14 December 2018|Security| Page Views : 1
අමෙරිකානු සෙනෙට් මණ්ඩලය, සෞදි අරාබියට එරෙහිව යෝජනා 2ක් සම්මත කර ගෙන තිබේ.ඉන් එක් යෝජනාවක් වන්නේ, යේමන යුද්ධය සඳහා සෞදියට ලබා දෙන ආධාර නතර කිරීමයි.එම යෝජනාව සම්මත වී තිබුණේ වැඩි ඡන්ද 16කිනි.මාධ්‍යවේදී ජමාල් ඛෂෝගි ඝාතනය සම්බන්ධ වගකීම, සෞදියේ ඔටුන්න හිමි.....

ඉන්දියාවේ නගර 10ක් ගැන නවතම වාර්තාවක්
|Mon,10 December 2018|Special| Page Views : 6
ඉන්දියාවේ නගර 10ක් ලොව වේඟවත්ම ආර්ථිකයක් සහිත නගර ලැයිස්තුවට ඇතුළත්ව තිබෙනවා.එහි පළමු නගර 10ම ඉන්දියාවට හිමිව තිබීම විශේෂත්වයක්. 2035 වසර වනවිට ආර්ථික වර්ධනය ඉහළ මට්ටමක පවතින නගර සඳහන් කරමින් ඔක්ස්වර්ඩ් ගෝලීය...

කටාර් රාජ්‍ය "ඔපෙක්" සංවිධානයෙන් ඉවත් වෙයි
|Tue,04 December 2018|Special| Page Views : 12
ගෑස් නිපදවීම සඳහා අවධානය යොමු කිරීමට ගත් තීරණයට අනුව ලබන ජනවාරි මස 01 වෙනිදා සිට ඔපෙක් සංවිධානයේ සාමාජිකත්වයෙන් ඉවත් වීමට තීරණය කල බව කටාර් රාජ්‍ය නිවේදනය කර සිටියි.

Next > > Current Page: 1 Total Pages:4

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න