Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

welcome ikman.news web
  Top News

 

|Sat, 17 November 2018 |Miscellaneous| Page Views :
දුම්රිය ධාවනය අද රෑට නවතියි
  Those confounded friars dully bu

F   O   R   T   H   C   O   M   I   N  G     N  E  W  S

Foreign Minister briefs Colombo-based diplomats,
Media Minister visits ANCL,
CrossBar

ශ්‍රී ලංකාව තක්සේරු කිරීමට සූදානම්!

දෙමළ ප්‍රගතිශීලි සන්ධානය සාකච්ඡාවක!

දෙමළ විමුක්ති කොටි පක්‍ෂය ජනතාව හමුවී සාකච්ඡා
www.ikman.news web
 
ඝාතනයක සැකකරුවෙක් අල්ලයි
|Sat, 17 November 2018 | 75
හික්කඩුව, කලූපේ ප‍්‍රදේශයේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉකුත් සැප්තැම්බර් මස 23වනදා හික්කඩුව තැපැල් කාර්යාලය ඉදිරිපිටදී පුද්ගලයෙකුට වෙඩි තැබීම සඳහා පැමිණි යතුරු පැදිය පැදවූ පුද්ගලයායි......

අගමැති හා ආණ්ඩු පක්ෂ කණ්ඩායම සාකච්ඡාවක
|Sat, 17 November 2018 | 97
අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්තී‍්‍රවරුන් අතර සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙනවා. ඒ අග‍්‍රාමාත්‍ය කාර්යාලයේදීයි.

ජනපති සහ සජිත් අතර හමුවක්
|Sat, 17 November 2018 | 94
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස ඇතුලූ එම පක්ෂයේ නියෝජිතයින් පිරිසක් අද (17) ජනාධිපතිවරයා හමුවීමට නියමිතව තිබෙනවා. අග‍්‍රාමාත්‍යධූරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඊයේ රාති‍්‍රයේ සිදු කළ බව කියන ප‍්‍රකාශය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි පාර්ලිමේන්තු මන්ති‍්‍ර අශෝක් අබේසිංහ කියා සිටියේ.

අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක්
|Sat, 17 November 2018 | 103
අගමැතිතුමාට විරැද්ධව විශ්වාශභංග යෝජනාවක් ගෙනවිත් එය නීත්‍යානුකූලව සම්මත කර ගැනීමට නම් පාර්ලිමේන්තුව අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ගයන් යන මැයෙන් මැධ්‍ය නිවේදනයක්, අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය විසින් නිකුත් කර තිබෙනවා.අග්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර විසින් නිකුත්කර ඇති මෙම නිවේදනයේ, අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාශභංග ....

නාරිගම ගිනි ගත්තේ සිගරැට් කොටයකින්ද?
|Sat, 17 November 2018 | 93
හික්කඩුව, නාරිගම ප්‍රදේශයේ හෝටලයක් අද (17) පෙරවරුවේ ගිනි ගැනීමට ලක්ව තිබෙන බව හික්කඩුව පොලීසිය පැවසීය. මෙසේ ගිනි ගැනීමට ලක්ව ඇත්තේ හික්කඩුව, නාරිගම පිහිටි බ්ලූ ස්ටාර් නමින් හඳුන්වන සංචාරක හෝටලය බවද හික්කඩුව පොලීසියේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.හෝටලය ගිනි ගැනීමට ලක් වීමෙන් පිලිස්සුම් හා කැපුම් තුවාල ලැබූ.....

බඩුත් එක්ක හොරු මාට්ටු
|Sat, 17 November 2018 | 89
රුපියල් මිලියන 43ක් වටිනා කිලෝ ග්‍රෑම් 7කට අධික බරකින් යුතු ස්වාර්ණාභරණ තොගයක් මෙරටට ගෙන ආ සිංගප්පූරු ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපලේදි අත්අඩංගුවට ගෙන තිබේ.මෙම සැකකරු අද (17) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත....

අමාත්‍යංශ 30කට තවමත් STF ආරක්ෂා
|Sat, 17 November 2018 | 108
රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය හැර අමාත්‍යංශ 30ක් සඳහා මේ වන විට යොදවා ඇති පොලිස් විශේෂ කාර්ය බලකා ආරක්ෂාව තවදුරටත් පවත්වාගෙන යන බව පොලිස් මූලස්ථානය පවසයි.පොලිස් විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිළධාරීන් , ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර් ලතීෆ් මහතා සඳහන් කළේ පොලිස්පතිවරයාගේ උපදෙස් මත සහ තම...

මහනායක හිමියන්ගෙන් ජනපතිට ලිපියක්
|Fri, 16 November 2018| 72
පවතින දැඩි අර්බුදකාරි තත්ත්වය හමුවේ ජනාධිපතිවරයාගේ මැදිහත්විමෙන් පාර්ලිමේන්තුව රැස්කර කඩිනම් තීරණයක් ගන්නා ලෙස මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.උන්වහන්සේ පෙන්වා දෙන්නේ ඒ තුළින් ව්‍යවස්ථානුකූලව හා දේශපාලනික සදාචාරාත්මක භාවය.....

පාරිභෝගික අසාධාරණකම් වැළැක්වීමට පියවරක්
|Fri, 16 November 2018| 85
එළඹෙන උත්සව සමයේදී පාරිභෝගිකයින්ට සිදු වන අසාධාරණකම් වැළැක්වීම සඳහා දීපව්‍යාප්තව විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන ඇත.ලබන වසරේ ජනවාරි මස 15 වන දින දක්වා මාස දෙකක කාලයක් පුරා මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව එම අධිකාරිය ප්‍රකාශ කර සිටියි.....

ඝාතකයෙක් කොටුවෙයි
|Fri, 16 November 2018| 59
මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු විතාරන්දෙනිය, පට්ටියපොළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිළධාරින් පිරිසක් විසින් සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි....

මහ පරිමාණ දැව ජාවාරමක්
|Fri, 16 November 2018 | 79
මන්නාරම් මඩු රක්ෂිතයේ ඉතා රහසිගතව සිදු කරගෙන ගිය දැව ජාවාරමක් වටලා දැව ප්‍රවාහනය කරන ලද ට්‍රැක්ටරයක් හා කැබ් රථයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවට මඩු වනසංරක්ෂණ නිලධාරීන් කියා සිටියේය.මඩු අඩවිවන නිලධාරීන්ට ලැබුනු තොරතුරකට අනුව පූවර්සන්කුලම් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ....

වෙළඳසල් දෙකක් අළු කරයි
|Fri, 16 November 2018 | 82
තලවාකැලේ නගරයේ අද(16) අළුයම හටගත් හදිසි ගින්නක් හේතුවෙන් වෙළඳසල් දෙකක් සම්පූර්ණයෙන් දැවී විනාශයට පත්ව තිබේ. තලවාකැලේ නගරයේ ප්‍රධාන වීදියේ මිරිස් ඇඹරුම් වෙළඳසලක අද අළුයම 02.00 ට පමණ හටගත් හදිසි ගින්නක් හේතුවෙන් එම වෙළඳසල හා යාබඳව පිහිටි ෆැන්සි භාණ්ඩ අලෙවිසලක් සම්පූර්ණයෙන් දැවී විනාශයට.....

ලංකාව ගැන චීනය අවධානයෙන්
|Fri, 16 November 2018| 99
ශ‍්‍රී ලංකාවේ ඇති වී තිබෙන දේශපාලන ව්‍යාකූලතා දෙස අවධානයෙන් බලා සිටින බව චීනය පවසනවා. මාධ්‍යවේදීන් කළ විමසීමකදී එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ ප‍්‍රකාශිකාවක් කියා සිටියේ ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීමට ශ‍්‍රී ලංකාවට හැකිවේ යැයි විශ්වාස කරන බවයි.අදාළ සියලූ පාර්ශවවලට මෙම තත්වයට මුහුණදීම සඳහා හැකියාව තිබෙන බවට....

Next > > Current Page: 1 Total Pages:16

...
Special Video.

සන්නද්ධ ගැටුම් අවසන්ව වසර 10 ක් ඉක්ම ගොස් පශ්චාත් යුද සමයක වගකීම් ද මැනවින් ඉටුකරමින් සිටින අවස්ථාවක ශ‍්‍රී ලංකා මාතෘ භූමිය දෙස නව මානයකින් බලන්නැයි ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ලෝක ප‍්‍රජාවට ඇරයුම් කරයි.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරයේ ප‍්‍රධාන සැසිය අමතමිනි. ශී‍්‍ර ලංකා වේලාවෙන් අද (26) අළුයම ජනාධිපතිතුමා සැසිවාරය අමතා සිය විශේෂ දේශනය ඉදිරිපත් කරනු ලැබීය.

New Page 1
.
 
පූජකයෙක් දැරියක් ලැගුම්හලකට අරන් ගිහින්
| Page Views : 11 | Wed, 14 November 2018 |

චාමර වීරසිංහ පර්පල් රේන්ජ් හැරයයි
| Page Views : 345 | Thu,08 November 2018 |

ආධ්‍යාත්මික දිවියකට හුරු වුණු දඟකාර නිරෝෂාගේ වර්තමාන කතාව
| Page Views : 34 | Mon,29 October 2018 |

Current Page: 1 Total Pages:1
New Page 1
 Tech News
US targets Chinese firm over national security fears
|Wed, 31 October 2018 |Security| Page Views : 17
The US has restricted American firms from selling ..

Facebook fined £500,000
|Mon, 29 October 2018|Security| Page Views : 17
Facebook has been fined £500,000 by the UK's ..

Facebook finds more fake accounts from Iran
|Sun, 28 October 2018 |Security| Page Views : 13
Facebook has uncovered and removed dozens of pages..

Current Page: 1 Total Pages:1
New Page 1
 Sports
ලංකාවට ලකුණු 301ක ඉලක්කයක්
|Sat, 17 November 2018 |Security| Page Views : 12
ශ්‍රී ලංකාවට එරෙහි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි ඉනිම ...

ඉන්දීය කාන්තාවන්ට ජයග්‍රහණයක්
|Fri, 16 November 2018|Miscellaneous| Page Views : 36
පන්දුවාර 20යි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ...

Sri Lanka find stomach for fight before Ben Stokes intervenes
|Thu, 15 November 2018|Security| Page Views : 48
In the toughest conditions seen in the series so far...

Next > > Current Page: 1 Total Pages:6


Welcome ikmanNews

තල් බීජ සිටුවීමේ වැඩසටහනක්!


කැනේඩියානු රජය කනගාටුව පලකර ඇත!


ව්‍යාකූලකාරි පසුබිමකදී චීන රජය!


ශක්තිමත්ව තිබීමට හේතුව


ශ්‍රී ලංකාවේ දේශපාලන තත්වය කනගාටුදායකයි!


තිරුමාවලවන් යාපනයට පැමිණීමට නියමිතය!


ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලනය ගැටළු සහගතය!


දෙමළ ජාතික සන්ධානය අසාර්ථක වී ඇත!


මා කවුරුන්ද? යන්න තේරුම් ගැනීමට හැකිය


ශ්‍රී ලංකාව විසින් ලබාදුන් පොරොන්දු ගරුකල යුතුය!


දෙමළ ජාතික සන්ධානය සහයෝගය ලබාදෙනු ඇත!


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනව සෘජුවම හමුවී සාකච්ඡා කර ඇත!


ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ස්විට්සර්ලන්තය විමසිලිමත්


එක් රැයකින් ජාත්‍යන්තරයම අවධානයට ලක්කල මහින්ද රාජපක්‍ෂ!


ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදි සම්ප්‍රදායට ඉන්දියාව ගරු කරයි !

New Page 1
 Foreign News
ලැව්ගින්නේ 1000ක් අතුරුදන්
|Sat, 17 November 2018 |Security| Page Views : 9
අමෙරිකාවේ, කැලිෆෝනියා ප‍්‍රාන්තයේ හටගත් ගැව් ගිනි හමුවේ අතුරුදන්වූ පුද්ගලයින් සංඛ්‍යාව දහස ඉක්මවා ඇතැයි ප‍්‍රාන්ත බලධාරීන් පවසනවා. ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස දහස් ගණනක් විනාශ වී ඇති අතර ජිවිතක්ෂයට පත්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 70ක්.මෙම ලැව් ගිනි හේතුවෙන් කැලිෆෝනියා ප‍්‍රාන්තයේ අක්කර එක් ලක්ෂ 42,000ක භූමි ප‍්‍රමාණයක් විනාශයට පත්ව ඇති බවද බලධාරීන් සඳහන්

බ්‍රෙක්සිට් සැලසුමේ ලේකම් ඉල්ලා අස්වෙයි
|Fri, 16 November 2018|Political| Page Views : 86
යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍යයේ ඉවත්වීමේ වැඩපිළිවෙලින් ලේකම්වරයා ඉල්ලා අස්වී තිබේ.බ්‍රෙක්සිට් වැඩපිළිවෙල පිළිබඳ ඇති වූ නව එකඟතාවට එරෙහිව ඔහු මෙම පියවර ගෙන ඇති බවද සඳහන් වෙයි.බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම හෙවත් බ්‍රෙක්සිට් ක්‍රියාවලිය සඳහා වන සැලසුමේ ලේකම් ලෙසින් කටයුතු කළ ඩොමිනික් රාබ් මෙසේ සිය....

නව අධිතාක්ෂණික අවි අත්හදා බැලීමක්
|Fri, 16 November 2018|Miscellaneous| Page Views : 79
නව අධිතාක්ෂණ අවි අත්හදා බැලීම සඳහා උතුරු කොරියානු නායක කිම් ජොන් අන් පියවර ගෙන ඇත.අත්හදා බැලූ අවි මොනවාද යන්න පිළිබඳ උතුරු කොරියානු බලධාරීන් මෙතෙක් අනාවරණය කර නොමැති බව වාර්තා වෙයි.අමෙරිකාව සමඟ සාකච්ඡා පැවැත්වීමෙන් පසු මේ වසර තුළ මහා පරිමාණයේ අවි අත්හදා බැලීමක් සිදු කළ පළමු අවස්ථාව මෙය වන...

Next > > Current Page: 1 Total Pages:7

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න