Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සුපිරි ක්‍රීඩක රොනාල්ඩෝටත් කොරෝනා

|Wed, 14 October 2020|Miscellaneous| Page Views :

පෘතුගාලයේ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට කොවිඩ් 19 අසාදනය වී තිබෙන බව මාධ්‍ය වාර්තා කර ඇත. පෘතුගාල පාපන්දු සංගමය නිවේදනයක් නිකුත් කරමින් රොනාල්ඩෝට කොවිඩ් අසාදන වී ඇති බව තහවුරු කරන අතර මේ දිනවලදී යුරෝපයේදී ක්‍රියාත්මක වන නේෂන් කුසලාන පාපන්දු තරගාවලියට එක්ව සිටින අතරතුරයි ඔහුට කොවිඩ් අසාදන වී ඇත.

යුරෝපා නේෂන් කුසලානයේ පාපන්දු තරගාවලියට අදාලව පසුගිය ඉරිදා ලෝක ශුර ප්‍රංශ පාපන්දු කණ්ඩායම සමගින් පැවති තරගයේදී පෘතුගාල කණ්ඩායමට නායකත්වය ලබා දුන්නේ ද ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ විසින් බව සදහන් කර ඇත. මිට පෙර ද රොනාල්ඩෝ ස්වයං නිරෝධානය සඳහා ද යොමු වී තිබුණේ ඔහු නියෝජනය කරන ඉතාලියේ ජුවෙන්ටස් පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිපදෙනෙකුට කොවිඩ් අසාදනය වී ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න