Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ව්‍යාජ මුදල් නෝට්ටු සමග සැකකරුවකු අත්අඩංගුවට

|Tue, 04 May 2021|Miscellaneous| Page Views :

රුපියල් අට ලක්ෂ දස දහසක ව්‍යාජ රුපියල් දහසේ මුදල් නෝට්ටු 810 ක් සමග සැකකරුවකු කිළිනොච්චිය ශාන්තපුරම් ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් 3 දා අත්අඩංගුවට ගෙන තිබෙි.

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත ඔවුන් අදාල පුද්ගලයා කිළිනොච්චිය නගරය දෙසට යමින් සිටියදි සිදුකළ සෝදීසියකදී ඔහුගේ ගමන් මල්ලේ තිබී මෙම ව්‍යාජ මුදල් නෝට්ටු හමු වී ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කර ඇත .

සැකකරු වයස අවුරුදු 43 ක තිදරු පියෙකු වන අතර මුදල් නෝට්ටු සමග ඔහුව කිළිනොච්චිය පොලීසිය වෙත බාර දී තිබෙනවා. අදාල සැකකරුගේ නිවස පොලීසිය විසින් දැඩි ලෙස පරීක්ෂා කොට ඇති අතර ඔහුට මෙම ව්‍යාජ රුපියල් දහසේ නෝට්ටු හමු වූ ආකාරය පිළිබදව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වා ඇත. සැකකරුව කිළිනොච්චිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටද නියමිතව ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න