WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

දෙවැනි අවසන් පූර්ව තරගය අද

2024 February 08- Page Views : 35

19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය අද (08) පැවැත්වීමට නියමිත ව තිබේ.

ඔස්ට්‍රේලියානු 19න් පහළ කණ්ඩායම සහ පාකිස්තාන 19න් පහළ කණ්ඩායම අතර මෙම තරගය පැවැත්වීමට නියමිතයි.

දකුණු අප්‍රිකානු 19න් පහළ කණ්ඩායම සමඟ පැවති පළමු අවසන් පුර්ව තරගය ජය ගැනීමට ඉන්දියානු 19න් පහළ කණ්ඩායම සමත් විය.

අද තරගය ජයගන්නා කණ්ඩායම ලබන ඉරිදා දිනයේ දී ඉන්දීය කණ්ඩායම සමඟ අවසන් මහා තරගයට සුදුදුකම් ලබනු ඇත.