WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ශ්‍රී ලංකා - ඇෆ්ගන් පළමු එක්දින ගැටුම අද

2024 February 09- Page Views : 35

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද (09) පැවැත්වීමට නියමිතය.

තරගය අද පස්වරු 2.30ට මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වෙයි.

එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා හොඳ සුදානමකින් පසුවන බව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් ප්‍රකාශ කළේය.