WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ශකීබ් අල් හසන් බංග්ලාදේශ කණ්ඩායමෙන් ඉවතට

2024 February 14- Page Views : 36

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත එක්දින සහ විස්ස තරගාවලි සඳහා නම්කළ බංග්ලාදේශ සංචිතයට තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන් නම් කර නොමැති බව වාර්තා වෙයි.

අක්ෂි ආබාධයක් හේතුවෙන් ඔහු ව එම සංචිත සඳහා නම්කර නොමැති බව වාර්තා විය.

මේ අතර අනමුල් හක්, මොහොමඩ් නයිම්, මහමුදුල්ලා, තයිජුල් ඉස්ලාම් සහ ටස්කින් අහමඩ් යන ක්‍රීඩකයින් ශ්‍රී ලංකාවට එරෙහිව තරගවදින බංග්ලාදේශ සංචිත සඳහා නම්කර තිබුණි.

ශ්‍රී ලංකා - බංග්ලාදේශ විස්සයි විස්ස තරගාවලිය මාර්තු 4, 6 සහ 9 යන දිනවල පැවැත්වෙන අතර එක්දින තරගාවලිය මාර්තු 13 වනදා ආරම්භ වීමට නියමිතය.