WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට

2024 February 14- Page Views : 35

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය ඇෆ්ගනිස්තානය හිමිකරගත්තේය.

එහිදී ඇෆ්ගනිස්තාන නායකයා තීරණය කළේ ප්‍රථමයෙන් පන්දුවට පහරදීමටය.

මේ අතර ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩකන් වන වනිඳු සහ තීක්ෂණ අද තරගයේදී විවේක ගැන්වීමට පියවර ගෙන ඇත.

ඒ අනුව වසර 3කට ආසන්න කාලයකට පසුව අද අකිල ධනංජය මුල්වරට එක්දින තරගයක් සඳහා එක්වනු ඇත.

එසේම දුනිත් වෙල්ලාලගේ ද ඇෆ්ගනිස්තානයට එරෙහි අවසන් ගැටුමට කැඳවා තිබේ.

අද තරගයට එකවර කණ්ඩායම් පහතින්.

Afghanistan

Rahmanullah Gurbaz Ibrahim Zadran Rahmat Shah Hashmatullah Shahidi (capt) Ikram Alikhil (wk) Azmatullah Omarzai Sharafuddin Ashraf Mohammad Nabi Fareed Ahmad Fazalhaq Farooqi Qais Ahmad

Sri Lanka

Avishka Fernando Pathum Nissanka Kusal Mendis (capt, wk) Sadeera Samarawickrama Charith Asalanka Janith Liyanage Dunith Wellalage Akila Dananjaya Asitha Fernando Pramod Madushan Dilshan Madushanka