WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කාසියේ වාසිය ශ්‍රී ලංකාව ට

2024 March 30- Page Views : 35

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (30) ආරම්භ වෙයි.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.

තරගය මෙරට වේලාවෙන් පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිතය.

මෙම තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ආබාධයකට ලක්වූ කසුන් රාජිත වෙනුවට අසිත ප්‍රනාන්දු කැඳවා තිබේ.

බංග්ලාදේශ කණ්ඩායමේ වෙනස්කම් දෙකක් කර ඇති අතර ඒ අනුව ශකීබ් අල් හසන් ව සහ හසන් මහමූද් ව කණ්ඩායම ට නම්කර තිබේ.