WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ජාත්‍යන්තර වූෂු තරගාවලියකදී කවීෂ් බණ්ඩාර තැබූ වාර්තාව

2024 April 28- Page Views : 36

ජාත්‍යන්තර වූෂු තරගාවලියකදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට කවීෂ් බණ්ඩාර සමත්වී තිබේ.

චීනයේ පැවති ජාත්‍යන්තර ආරාධිත වූෂු තරගාවලියේදී 7 වැනි ස්ථානය දිනූ ඔහු ලකුණු 9.6ක් රැස් කරමින් එම වාර්තාව පිහිටුවනු ලැබීය.