WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කප්පම් ගත් පොලිස් නිලධාරීන් 4ක් අත්අඩංගුවට

2024 September 18- Page Views : 13

කොළඹ 15 ප්‍රදේශයේ නිවසකට තර්ජනය කර රුපියල් ලක්ෂ 14ක මුදලක් කප්පම් ගැනීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 04ක් මෝදර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, බ්ලූමැන්ඩල් පොලීසියට අනුයුක්තව සේවය කරන කොස්තාපල්වරුන් දෙදෙනකු, සැරයන්වරයකු සහ උතුරු කොළඹ බුද්ධි කොට්ඨාසයේ නිලධාරියෙකි.