WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කඩු සමඟ අයෙක් අත්අඩංගුවට

2024 September 18- Page Views : 31

දෙයියන්දර අතපත්තුකන්ද ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ කඩු 10 ක් සමඟ පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගත් බවට දෙයියන්දර පොලීසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙයියන්දර ,අතපත්තුකන්ද ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි පුද්ගලයෙකු බවට පොලීසිය පැවැසීය. පොලිස් නිළධාරින්ට ලැබුනු තොරතුරකට අනුව ඊයේ (17) වන දින කරන ලද වැටලීමකදී කිවසක නිදන කාමරයක තිබූ ඇදක් යට සගවා තිබියදී කඩු දහය(10) සොයා ගත් බවට පොලීසිය පැවැසීය. එක් කඩුවක් අඩි 2.5 ක් දිගින් යුතු බවටත් එවැනි කඩු දහයක් සැකකරු සන්තකයේ තිබී සොයා ගෙන තිබුණි.