WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අල්ලස් දැලේ

2024 October 24- Page Views : 9

ගම්පොළ පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපතිවරයා පුද්ගලයෙකුගෙන් අල්ලස් ගනිමින් සිටියදී අල්ලස් හෝ දූෂණ විමර්ශන නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ .

ප්‍රධාන පොලිස් පරීක්ෂකයෙකු වන ඔහු පුද්ගලයෙකුගේ පැමිණිල්ලක විමර්ශන කටයුත්තක් සඳහා මෝටර් රථයෙන් පැමිණීමට වැයවන ඉන්ධන සඳහා රුපියල් 20,000 ක අල්ලස් මුදලක් ලබා ගනිමින් සිටියදී එසේ සැකපිට අත්අඩංගුවට පත්ව තිබේ .