WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

නාමල් CIDයට

2024 October 24- Page Views : 14

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද (24) පෙරවරුවේ කැඳවා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔහු එහි පැමිණෙන විට එහි සිටි මාධ්‍යවේදීන් ඇයි ඔබතුමාව කැඳවලා තියෙන්නේ ඇයි ප්‍රශ්න කිරීමේදී "අවබෝධයෙන් බොරු කියපු අයනේ ඉන්නේ අපි අවබෝධයෙන් බොරු කියන අය නෙමෙයි, අපි අවබෝධයෙන් කට උත්තර දීලා එන්නම්" යනුවෙන් පවසා ඇත.