WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

බොරතෙල් මිල පහළට

2025 March 10- Page Views : 17

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල සතිය ආරම්භයේදී පහළ යාමක් පෙන්නුම් කර තිබෙනවා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල දැක්වුණේ, ඩොලර් 70. 08 ක් ලෙසයි.

එය 0. 4% ක පහළ යාමක්.

එමෙන්ම, ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 66 .78 ක් ලෙස සටහන් වූ එය සියයට 0. 39% ක පහළ යාමක්.