WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මොටර් රිය පෙරැළී පෙරපාසල් දැරිය ඇතුළු තුනක් රෝහලේ

2025 March 11- Page Views : 34

නුවරඑලිය, කඳපොල,බොරලන්දේදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 15ක් පමණ ප්‍රපාතයකට පෙරැළීමෙන් පෙරපාසල් දැරියක්, ඇගේ මව සහ රියදුරා තුවාල ලබා රෝහල්ගතකර ඇතැයි පොලීසිය කියයි.

කදපොල සහ බොරලන්ද ප්‍රදේශයට ඊයේ  (10)  සවස  ඇද හැලුන අධික වර්ෂාවත් සමඟ ධාවනය වෙමින් තිබූ මොටර් රථය ලිස්සා ගොස්  තේවත්තක බෑවුම් සහිත ප්‍රදේශයකට පෙරැළි  මෙම අනතුර සිදු වි ඇත.

අනතුරින් මොටර් රථයටද දැඩි අලාභ හානි සිදු වී ඇත.