WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

2023 July 16- Page Views : 35

සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සමත් විය.

ඒ අනුව ශ්‍රී ලංකා නායකයා ගාලු තණතීරුවේ පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

ශ්‍රී ලංකාව අවසන් වරට ක්‍රීඩා කළ ටෙස්ට් තරග පහෙන් තුනක් ජයග්‍රහණය කර ඇති අතර, තරග දෙකක් පරාජයට පත් වී ඇත.

පාකිස්තානය අවසන් වරට සහභාගි වූ ටෙස්ට් තරග පහෙන් තරග එකක් හෝ ජයග්‍රහණය කර නොමැති අතර, තරග තුනක් පරාජය වී තරග දෙකක් ජය පරාජයකින් තොරව නිමා කිරීමට සමත් විය.