WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

දිනේෂ් ප්‍රියන්තගෙන් ලෝකඩ පදක්කමක්

2023 July 18- Page Views : 35

ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා තරගාවලියේ F46 කාණ්ඩයේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වට සහභාගීවූ ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගත්තේය.

ඔහු එහිදි දැක්වූ දක්ෂතාව මීටර් 65.38කි.