WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ශ්‍රී ලංකා - අයර්ලන්ත කාන්තා විස්සයි විස්ස ගැටුම හෙට

2024 August 10- Page Views : 35

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර පළමු 20 යි 20 තරගය හෙට පැවැත්වෙනවා.

ඒ අයර්ලන්තයේ ඩබ්ලින්හිදීයි.

ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8.30ට තරගය ආරම්භ වනු ඇති.

දෙරට අතර පන්දු වාර 20 තරග 3 ක් පැවැත්වීමට නියමිතයි.