WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

බඳින තුවක්කුවට දෙදරු පියා බිලි

2024 October 14- Page Views : 20

මහකුඹුක්කඩවල කොරකහයාය ප්‍රදේශයෙ පදිංචි දෙදරු පියකු බදින කදකට හසුවි අද ( 14 ) මරණයට පත්ව ඇති බව මහකුඹුක්කඩවල පොලිසිය කියයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස මරණයට පත්ව ඇත්තේ මහකුඹුක්ඩවල කොරකහයාය ප්‍රදේශයෙ පදිංචි දෙදරු පියකු වු ආර්.ඩි.අශෝක නලින් සෙනවිරත්න නැමති 32 හැවිරිදි දෙදරු පියකු බව කියයි.

මෙම තැනැත්තාගේ බිරිද විදේශ රටක රැකියාවක නිරත වන බවත් දරුවන් දෙදෙනා රැක බලා ගනිමින් මව්පියන්ගේ නිවසේ වාසය කරන බවද කියයි.

මරණයට පත්ව ඇති තැනැත්තා තවත් අයකු සමග මහකුඹුක්කඩවල වල්පාළුව කොහොඹයාය ප්‍රදේශයෙ වන සතුන් දඩයමේ යමින් සිටියදි වෙනත් දඩයක් කරුවෙකු විසින් අටවා තිබු බදින කදකට හසුව වම් පාදයට දරුණු ලෙස හානි වි ඇති බව කියයි.