WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

විශ්වාසභංගයට පොහොට්ටුවේ සහය

2025 August 13- Page Views : 9

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාවට  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ  සහය දෙන බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

පාස්කු ඉරුදින  ප්‍රහාරයට වගකිවයුතු තවත් අය මේ ආණ්ඩුවේ සිටින බවත් ඒ අයට විරුද්ධවත් පාර්ලිමේන්තුව කටයුතු කළ යුතු බවත්  හෙතෙම සඳහන් කළේය.