ඔයාලා ආදරය කරන එයා... විවාහයෙන් පස්සේ තවත් ලස්සන වෙලා නේද ?
2025 August 13- Page Views : 42 කියන්න යන්නේ මේ දවස්වල ජනප්‍රිය තාරකාවක් ගැනයි..
හැමෝම ආදරය කරන ජනප්‍රිය කලාතරුවක් තමයි හේෂානි ලියැදිපිට කියන්නේ..
ඇගේ විවාහය ගැනත් පසුගිය දවස්වල සමාජ මාධ්‍ය තුළ බොහෝ කතාබහට ලක් වුණා.
ඉතින්, විවාහයෙන් පස්සෙත් එයා සමාජ මාධ්‍ය තුල ඉතාමත් සක්‍රීය චරිතයක් වෙලා...
ඔන්න ඉතින් ඊට ටික දවසකට පස්සේ හේෂානි ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා..
බලන්නකෝ කවදාවත් දැකලා නැති විදිහේ ලස්සනක් නේද අද කියලා..