WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ශ්‍රී ලංකාවට දැවැන්ත අභියෝගයක්

2023 July 27- Page Views : 35

ශ්‍රී ලංකා - පාකිස්තාන දෙවන ටෙස්ට් තරගයේ සිව්වන දිනය අදයි.

සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි පාකිස්තාන කණ්ඩායම අද උදෑසන සිය ඉනිම කඩුලු 5ක් දැවී ලකුණු 576ක් තිබිය දී අත්හිටුවීය.

ඒ අනුව ඉනිමක පරාජයෙන් බේරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 410ක් ලබාගත යුතුය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම රැස්කළේ ලකුණු 166ක් පමණි.