WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අද පස්වරුවේ LPL පිටියට එන කණ්ඩායම්

2023 July 31- Page Views : 35

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගයේ තවත් තරග දෙකක් අද (31) පැවැත්වීමට නියමිතය.

එක් තරගයක් ගෝල් ටයිටන්ස් සහ දඹුල්ල අව්රා කණ්ඩායම් අතර අද පස්වරු 3.00ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දි පැවැත්වේ.

අනෙක් තරගය බී-ලව් කැන්ඩි කණ්ඩායම සහ කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම අතර රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතය.

තරගාවලියේ ඊයේ (30) පැවැති පළමු තරගයෙන් කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම පරදා ලකුණු 21ක ජයක් හිමිකර ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් විය.