WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

දඹුල්ල අවුරා පෙරමුණට

2023 August 12- Page Views : 35

'ගෝල් ටයිටන්ස්' කණ්ඩායම සමඟ පැවති තරගයෙන් විශිෂ්ට ජයක් හිමි කර ගැනීමත් සමඟ 'දඹුල්ල අවුරා' කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණ තිබේ.

ඒ අනුව ඔවුන් මේ වන විට සහභාගී වූ තරග 06න් 04ක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු 08ක් හිමිකරගෙන ඇති බව සඳහන්ය.

ලකුණු සටහණේ පෙරමුණේ පසුවූ 'බී ලව් කැන්ඩි' කණ්ඩායම දෙවන ස්ථානයට පත්ව ඇති අතර 'ජැෆ්නා කින්ග්ස්' තෙවන ස්ථානයට පත්ව ඇත.

මේ අතර, තරගාවලියේ ජැෆ්නා කින්ග්ස් හා බී ලව් කැන්ඩි කණ්ඩායම් අතර තරගය සහ දඹුල්ල අවුරා හා 'කලම්බු ස්ට්‍රයිකර්ස්' කණ්ඩායම් අතර තරගය අද පැවැත්වීමට නියමිතයි.