WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

LPL අවසන් වටයේ තරග අදින් ඇරඹෙයි

2023 August 17- Page Views : 35

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද (17) ආරම්භ වීමට නියමිතය.

අවසන් පූර්ව වටයේ පළමු තරගය ගාල්ල ටයිට්න්ස් කණ්ඩායම සහ දඹුල්ල අවුරා කණ්ඩායම අතර පස්වරු 3.00ට ආරම්භ වේ.

අවසන් පූර්ව වටයේ දෙවන තරගය බී - ලව් කැන්ඩි කණ්ඩායම සහ ජැෆ්නා කණ්ඩායම අතර පැවැත් වේ.

එම තරගය රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිත අතර මෙම තරග කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.