WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

එක්දින ශ්‍රේණිගතකිරීම්වලින් පාකිස්තානය පෙරට

2023 August 27- Page Views : 35

අයි.සී.සී නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් හී පෙරමුණ ගැනීමට පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම සමත් ව තිබේ.

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමඟ පැවති එක්දින තරගාවලිය 3ට 0ක් ලෙස ජයගැනීමට සමත් වීමත් සමඟ ඔවුන් මෙලෙස ශ්‍රේණිගත කිරීම් හී පෙරමුණ ගැනීමට සමත් ව ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පෙන්වා දෙයි.

ඒ අනුව එක්දින ශ්‍රේණිගත කිරිම් හී පළමු ස්ථානයේ රැඳී සිටි ඔස්ට්‍රේලියානු කණ්ඩායම දෙවන ස්ථානයට පත් ව ඇත.

ශ්‍රේණිගත කිරීම් හී තෙවන ස්ථානයේ තවදුරටත් පසුවන්නේ, ඉන්දීය කණ්ඩායමයි.