WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඉන්දු - පාකිස්තාන් ක්‍රිකට් තරගය අදයි

2023 September 02- Page Views : 36

ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය අද (02) මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

තරගය මහනුවර පල්ලකැලේ ක්‍රිඩාංගනයේ දී පස්වරු 03.00ට ආරම්භ වන අතර, මෙවර ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දියාව තරග වදින ප්‍රථම තරගය මෙයයි.

A කාණ්ඩය යටතේ නේපාල කණ්ඩායම සමඟ පැවති තරගය පාකිස්තාන කණ්ඩායම විශිෂ්ට ලෙස ජයග්‍රහණය කළේය.

B කාණ්ඩය යටතේ බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම වාර්තාගත ජයග්‍රහනයක් ලබා ගැනීමට සමත් විය.