WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කාසියේ වාසිය ඉන්දියාවට

2023 September 04- Page Views : 35

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ නේපාල කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය ඉන්දීය නායක රෝහිත් ශර්මා දිනාගත්තේය.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළේය.

මෙම තරගය පැවැත්වෙන්නේ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදීය.