WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කාසියේ වාසිය බංග්ලාදේශයට

2023 September 06- Page Views : 35

2023 ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ පළමු තරගය අද (06) පැවැත්වෙයි.

මෙම තරගය පාකිස්තානය සහ බංග්ලාදේශය අතර පාකිස්තානයේ ලාහෝර් හි පැවැත්වෙයි.

එහි කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.