WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කාසියේ වාසිය නෙදර්ලන්තය ට

2023 October 09- Page Views : 36

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නවසීලන්තය සහ නෙදර්ලන්තය අතර තරගය තව සුළු මොහොතකින් ආරම්භ වෙයි.

එහි කාසියේ වාසිය දිනා ගැනීමට නෙදර්ලන්තය සමත්විය.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දු රැකීමට ය.

මෙම තරගය හයිද්‍රාබාද් හිදී පැවැත්වෙන අතර නවසීලන්ත නිත්‍ය නායක කේන් විලියම්සන් අද තරගයට ද සහභාගී නොවන බව සඳහන් ය.