WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

නවසීලන්තය රග්බි අවසන් පූර්ව වටයට

2023 October 15- Page Views : 35

2023 රග්බි ලෝක කුසලානයේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.

ඒ, අර්ධ අවසන් පූර්ව වටයේ දී අයර්ලන්තය 24ට 28ක් ලෙස පරාජයට පත් කරමිනි.

ඒ අනුව නවසීලන්තය, අවසන් පූර්ව වටයේ දී ආජන්ටිනාව හා තරග වැදෙනු ඇත.