WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

දකුණු අප්‍රිකාවත් රග්බි අවසන් පූර්ව වටයට

2023 October 16- Page Views : 36

ප්‍රංශයේ පැවැත්වෙන 2023 රග්බි ලෝක කුසලාන තරගාවලියේ පැවති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකින් ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම ද සමත්විය.

ඒ ප්‍රංශයට එරෙහිව පැවති තරගය ලකුණු 29 ට 28 ක් ලෙස ලෙස ජය වාර්තා කරමිනි.

ඒ අනුව, 2023 රග්බි ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට ආජන්ටිනාව, නවසීලන්තය, එංගලන්තය සහ දකුණු අප්‍රිකාව යන කණ්ඩාම් තේරී පත්විය.

එහිදී ආජන්ටිනාව - නවසීලන්තය සමගත් එංගලන්තය - දකුණු අප්‍රිකාව සමගත් අවසන් පූර්ව වටයේ දී තරග වැදීමට නියමිතය.