WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

දකුණු අප්‍රිකාවට ලැබුණු ඉලක්කය

2023 October 17- Page Views : 35

දකුණු අප්‍රිකාවට එරෙහිව දැන් පැවැත්වෙන තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවාර 43 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 245ක් රැස්කළේය.

වර්ෂාව හේතුවෙන් මෙම තරගය පන්දු ඕවර 43කට සීමාකෙරිණි.

එහිදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ නායක Scott Edwards නොදැවී ලකුණු 78ක් රැස්කළේය.

Scott Edwardsගේ ඉනිමට හයේ පහරක් ශා හතරේ පහර 10ක ඇතුළත් විය.

Aryan Dutt අවසානයේ පිටියට පිවිස හයේ පහර 3ක් සමග පන්දු 9කදී ලකුණු 23ක් රැස්කරමින් නෙදර්ලන්ත ඉනිම ඔසවා තැබීය.