WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඔස්ට්‍රේලියා - පාකිස්තාන තරගය අද

2023 October 20- Page Views : 35

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඔස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතර තරගය අද (20) පැවැත්වෙයි.

මෙරට වේලාවෙන් පස්වරු 2ට තරගය ආරම්භවීමට නියමිතය.