WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කාසියේ වාසිය ඔස්ට්‍රේලියාවට

2023 October 25- Page Views : 35

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නෙදර්ලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර තරගය අද (25) පැවැත්වෙයි.

එහි කාසියේ වාසිය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාව සමත්විය.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමට ය.