WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කාසියේ වාසිය නවසීලන්තයට

2023 October 28- Page Views : 36

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර තරගය අද (28) පැවැත්වෙයි.

එහි කාසියේ වාසිය දිනාගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.

ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටය.