WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මෙසී ට ලැබුණු සුවිශේෂී සම්මානය

2023 October 31- Page Views : 35

ලොව හොඳම පාපන්දු ක්‍රීඩකයාට ප්‍රධානය කරනු ලබන "Ballon d'Or" සම්මානය අට වැනි වරටත් හිමිකර ගැනීමට සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනල් මෙසී සමත්විය.

පසුගිය වසරේ කටාරයේ පැවති ලෝක පාපන්දු තරගාවලිය ජයග්‍රහණය සඳහා ආජන්ටිනාව රැගෙන ගිය මෙසී ට එම සම්මානය පැරිස් නගරයේදී ලබාදුනි.

36 හැවිරිදි මෙසී මේ වනවිට ඉන්ටර් මයාමි කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරයි.