WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කාසියේ වාසිය නවසීලන්තයට

2023 November 01- Page Views : 36

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය අතර තරගය අද (01) පැවැත්වෙයි.

එම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.

ඒ අනුව නවසීලන්තය තීරණය කළේ පළමුව පන්දුවට රැකීමටය