WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඉන්දියා - ඔස්ට්‍රේලියා 05 වැනි තරගය අද

2023 December 03- Page Views : 36

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පස් වැනි සහ අවසන් තරගය අද (03) පැවැත්වීමට නියමිතයි.

තරගය බැංගලූර්හි දී රාත්‍රී 07ට ආරම්භ වීමට නියමිතයි.

පැවති තරගවලින් තරග 03ක් ජය ගනිමින් ඉන්දීය කණ්ඩායම තරගාවලියේ ජය හිමිකර ගැනීමට සමත් ව තිබේ.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම තෙවැනි විස්සයි විස්ස තරගය පමණක් ජය ගැනීමට සමත් විය.